ප්රවෘත්ති ඉන්ධන මිල අද රෑ වැඩි කරන්නේ නෑ – ඇමති උදය ගම්මන්පිල Byadmin December 16, 2021 ඉන්ධන මිල වැඩි කිරීම අද රෑ සිදු නොකරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත. අද රාත්‍රී සිට ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කොට ඇති බවට පලවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා කියා ඇත්තේ එය අසත්‍ය වාර්තාවක් බවයි.