අද කොවිඩ් මරණ 21 යි ; නව ආසාදිතයින් 758 යි

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 21 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,698 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය තුළ හඳුනාගනු ලැබූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 758 ක් වශයෙනි.
මෙරටින් හඳුනාගනු ලැබ ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සම්පුර්ණ සංඛ්‍යාව මේ වන විට සටහන්ව ඇත්තේ 577,724 ක් වශයෙනි.
