අද කොවිඩ් මරණ 16 යි ; නව ආසාදිතයින් 772 යි

රජය අද තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,677 ක් ලෙස සටහන් වෙයි.
අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබ ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 772 ක් බව වාර්තා කොට ඇත.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 576,966 ක් වශයෙනි.
