“රනිල් එන්නේ නැත්නම් මන්ත්රීකමට වෙන කෙනෙකු පත් කරන්නේ නැහැ” – එජාප ප්‍රබලයෝ රනිල්ට කියති
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් , එය ඔහු භාර නොගන්නේ නම් වෙනත් කිසිවකු පත් නොකරන බවත් , එජාප ප්‍රබලයෝ රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් , පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම ප්රශ්නය සාකච්ඡා කළ විට ද වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ තමන්…
