රුපියලේ අගය දිගින් දිගට වැටේ ; අද ඩොලරයට රුපියල් 197 යි

ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 197 ක් දක්වා දඩ රුපියලේ අගය අද පහත ගිය බව වෙළෙඳපොල වාර්තා කියයි .
අද දිනයේ මිල සටහන් වී ඇත්තේ ඩොලරයට රුපියල් 196 ක් සහ 197 ක් අතර මිල ගණන් වශයෙනි .
පසුගිය මාස ගෙකක් තිස්සේ රුපියලේ අගය පහත වැටෙමින් පවතියි
ජනවාරි මැද වනවිට ඩොලරයට රුපියල් 184 මට්ටමට රුපියල ශක්තිමත් වනු ඇති මහා බැංකුව දෙසැම්බරයේ ප්රකාශ කළ ද එවැන්නක් සිදු වී නැත.
දිගට ම පෙන්නුම් කොට ඇත්තේ රුපියලේ අගය පහත වැටීමකි .
