ප්රවෘත්ති අද කොවිඩ් මරණ හයක් ; සමස්තය 270 ට නගී Byadmin January 18, 2021January 18, 2021 කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ තවත් මරණ හයක් පිළිබඳව අද දිනයේ වාර්තා වී ඇත . කොළඹ 03, කොළඹ 15, මෝදර , දකුණු කළුතර , දෙහිවල සහ රත්නපුර ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 270 කි.