‘මම වැටුණත් රට වට්ටන්නේ නෑ’ – ජනාධිපති වික්‍රමසිංහ
මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.හෙතෙම එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති වික්‍රමසිංහ එහිදී සභාගත කළේය. ” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බව අර්ථ දක්වන පිරිසක් ඉන්නවා. දේශපාලන වාසි…
