අයි එම් එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරයි ; විවාදයකින් පසු අනුමැතිය ඉල්ලයි

ජාත්යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් අවබෝධතා ගිවිසුම අද පාර්ලිමේන්තුවේ සභාගත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් තුන්වන සතියේ ඒ පිළිබඳව විවාදයක් පවත්වා අනුමත කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ඉදිරි කටයුතු කළ හැකි වන්නේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් බව ද ජනාධිපතිතුමා කී ය.
අයි එම් එෆ් ගිවිසුම ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා මෙම ඉල්ලීම් කළේය.
