රුපියල තවත් ඉහළට

 

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තව දුරටත් ශක්තිමත් වී ඇති බව මහ බැංකු සහ වාණිජ බැංකු  වාර්තා පෙන්නුම් කරයි .

මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312 .61 ක් සහ විකුණුම් මිල රුපියල් 331.16 ක් වශයෙන් සටහන් වී තිබේ.

එමෙන් ම , මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල තවදුරටත් පහත වැටී ඇත්තේ පහත සන්දාන් ආකාරයෙනි.

(වානිජ බැංකුව – ගැනුම් මිල – විකුණුම් මිල)

මහජන බැංකුව – රු. 308.70 – රු. 330.92

සම්පත් බැංකුව – රු. 310 – රු. 325

කොමර්ෂල් බැංකුව – රු. 311.69 – රු. 330

හැටන් නැෂනල් බැංකුව – රු. 310 – රු. 330

සෙලාන් බැංකුව – රු. 309 – රු. 331

අමානා බැංකුව – රු. 312.50 – රු. 327.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *