ජුනි මාසයට පෙර ආනයන සීමා ඉවතට

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අනුව මෙරට ආනයන සීමා කිරීම් ජුනි මාසය වන විට ක්‍රමානුකුලව ඉවත් කරනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

මෙරටට විස්තීර්ණ ණය අනුමත කිරීම දැනුම් දීම සඳහා නිව්යෝක් නුවර පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කොට තිබේ.

අයි එම් එෆ් ණය ලැබීමත් සමග ආනයන සීමා ඉවත් කරන බව ජනාධිපතිතුමා ජාතිය අමතා කළ ප්‍රකාශයේ දී ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *