සජබ – ස්වාධින කණ්ඩායම් ගැටුම අවසන් ; පාර්ලිමේන්තුවේ 120 ක් එක පිළට
යෝජිත අන්තර්වාර පාලනයට සහය දීමට සමගි ජන බලවේගය තීරණය කිරීමත් සමග එම පක්ෂය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ කණ්ඩායම අතර ගැටුම් සමනය වී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක් ඉක්ම වූ බලයක් එම පිලට ලැබෙන ලකුණු පහළ වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති. ඒ සමගම සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ඉවත් වූ…
