ප්රවෘත්ති ඊයේ යළි පත් වූ සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි Byadmin May 6, 2022 ඊයේ නැවත පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින්දැනුම් දී තිබේ.