අගමැති නිවසට පහර දීම අරගලයට ඇඟිල්ල දිගු කරන්න බෑ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කරන්න නොහැකි යැයිද එම සිදුවීම පිටුපස වෙනත් දේශපාලන අරමුණක් තිබෙන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (10) පැවසීය. එක්සත් ජාතික පක්ෂය යනු මුල සිටම සාමකාමී අරගලයට සහයෝගය ලබා දුන් පක්ෂයක් බව කී විජයවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිළිස්සීමට සෙනඟ ගෙන එන්නැයි එක් දේශපාලන…
