ප්රවෘත්ති අගමැති රනිල්ගේ නිවෙසට ගිනි තබති Byadmin July 9, 2022 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවෙසට ඇතුළු වූ විරෝධතාකරුවෝ එයට ගිනි තබා ඇත. මේ වනවිටත් නිවෙස ගිනි ගනිමින් පවතින බව දැනගන්නට ඇත.