ගෑස් නැව් තුනක් එයි

 

අද සහ ඉදිරි දින කිහිපයේ ගෑස් නැව් තුනක් මෙරටට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නැවක් අද දහවල් මෙරටට පැමිණීමට නියමිත ය. තවත් එම ප්‍රමාණයේ ම නැවක් හෙට දිනයේ ලැබෙන බවත්, 16 වැනිදා වනවිට තෙවැනි නැව පැමිණීමට නියමිත බවත්, ලිට්‍රෝ සමගම කියයි.

ගෑස් ටොන් 100,000 ක් ලබා ගැනීමට සමාගම ගිවිසුම් ගත වී ඇති අතර ඉන් ටොන් 30,000 ක් මෙම මාසය තුළ ලැබීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *