මුල්‍ය අරමුදල අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා රටේ දේශපාලන කැළඹිලි තත්ත්වය විසඳගන්නා ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තමන් අනුග්‍රහය දක්වන වැඩ සටහන ඉදිරියට ගෙනයාමට හැකිවන පරිදි මෙරට දේශපාලන අර්බුදය විසඳා ගනු ඇති අපේක්ෂා කරන බව එම ආයතනය සඳහන් කරයි.
රටේ ඇති වූ උද්ඝෝෂණ වලින් පසු මුල්‍ය අරමුදල මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
