ප්රවෘත්ති අයි.ඕ.සී ඉන්ධන බෙදීම යළිත් අරැඹේ Byadmin July 10, 2022 ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) නැවත ආරම්භ කළ බව එම සමාගම පවසයි. එම සමාගමේ ත්‍රිකුණාමලය තෙල් පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් පවසයි. (යොහාන් භාසුර) ලංකාදීප