ප්රවෘත්ති 13 දා දක්වා තනතුරේ ඉන්න බව ගෝටාභය දන්වයි Byadmin July 9, 2022July 10, 2022 තමන් 13 දා දක්වා තනතුරේ රැඳී සිටින බවත්, 13 දා තනතුරින් ඉල්ලා අස්වන බවත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.