සර්ව පාක්ෂික ආණ්ඩු සාකච්ඡාවේ දී සරත් ෆොන්සේකාගෙන් බාල්දියක්
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය අතර අද පැවති සාකච්ඡාවේ දී සජබ සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙක් පක්ෂ නායකයින් අපහසුතාවයට පත් කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එරෙහිව අදහස් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. තමන් සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක ආකල්පයකින් බව සජිත් ප්‍රේමදාස මහතා…
