විදුලි කැපීම පැයකට අඩුවෙයි

 

හෙට දිනයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව සියලු ප්රෙදේශ සඳහා රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *