ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දර්ශනය අපෙත් දර්ශනයයි – සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දර්ශනය තමයි අපෙත් දර්ශනය එදා ඉඳලාම. ඒ නිසා තමයි අපට ඒ කාලයේ වෙඩි කන්න වුණේ. ජනාධිපතිවරයා කළ කථාවේ වැඩපිළිවෙළ කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි.

මේ වැඩපිළිවෙළ සඳහා උදව් කරන එක සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට ඉදිරියේදී කතා කරනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් පසු මාධ්‍ය අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *