සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ගාලු මෝදරින් ඉවත්වෙති.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව සංවිධානය ද ගාලු මෝදර අරගල භූමියෙන් අද ඉවත්ව ගියේ ය. අරගලයේ ආරම්භයේ සිට විශාල කාර්ය භාරයක් ඉටුකළ එම සංවිධානය අද ප්‍රකාශ කළේ අරගලය ඉදිරියටත් ක්‍රියාත්මක වන නමුත් ගාලු මෝදර පිටියේ මෙහෙයුම අවසන් කරන බවයි.
කළු තොප්පි ව්‍යාපාරය, ලිබරල් සහෝදරත්වය ඇතුළු සංවිධාන ගණනාවක් මීට පෙර ගාලු මෝදර අරගල භූමියෙන් ඉවත්ව ගියේ ය.
