සැප්තැම්බර් , ඔක්තෝබර් වනවිට ආර්ථිකය ස්ථාවරයි – නිල මැදුර විවෘත කිරීමෙන් පසු අගමැති රනිල් කියයි
කෝටි පන්සිය හැටක වියදමින් ඉදිකෙරුණු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට මහල් 21කින් හෙබි ගොඩනැගිල්ලක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (25) විවෘත විය. අගමැතිවරයාගේ සංකල්පයක් හා දැක්මකට අනුව ඉදිවුණු නිල මැදුර විවෘත කිරීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිඑක්වෙනි මහළට ගොස් අනාගත මහා නගරයක සිරි නරඹමින් නිරීක්ෂණයක යෙදුනි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන…
