රංවලට අත නොතබනු..! – එරන්ද ගිනිගේ
කතානායක රංවලගේ BSc සහ PhD උපාධිවල සත්‍යතාවය අරබයා ප්‍රශ්නයක් ඇති වී තිබේ. NPP පක්ෂය පැත්තෙන් ඒ පිළිබඳව වහාම විමර්ශනය කර දැඩි පියවර ගන්නා ලෙස නිර්මාල් දේවසිරි ගුරු දේවයන් මාලිමා ආණ්ඩුවට ටෝක් එකක් දී තිබේ. රංවලගේ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි නම් වහාම ඉල්ලා අස්වන ලෙස මහින්ද දේශප්‍රියද ටෝක් එකක් දී තිබේ. මම නම් අතිගරු අනුර…
