මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා


රටේ රාළ මැයි දිනය ගැන ලිපි දෙකකින් කතා කළා.ඒත් ආයෙත් පොහොට්ටුවේ මැයි දිනය ගැන කතා කරන්න වෙලා.ඒ මාතෘකාව ආයෙත් කරලියට ගෙනාවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර. මහාචාර්ය රංජිත් වහෙන් ඔරෝ හාෂාවෙන් කියන කතාව රටේ රාළට කෙලින්ම කියන්න හිතුනා. ඔයාලට මතක ඇති පහුගිය සිංහල, දෙමල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ඔය මහාචාර්ය බණ්ඩාරම කිව්වා හිසතෙල් ගාන සුභ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා චේතනාන්විතව උල්ලංගනය කිරීම බරපතල අපරාධයක් සහ වරදක් විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරන කණ්ඩායම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළ හොත් ප්‍රජාඅයිතිය, ජනාධිපතිවරයෙක් නම් දෝෂාභියෝග චෝදනාවකට පවා ලක්විය හැකියි. ජනාධිපතිවරයා දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පවතිනවා. නීති විරෝධි අග්‍රාමාත්‍ය වරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය පහසුකම් බලහත්කාරයෙන් ප්රායෝජනය ගනිමින් මේ පොදු දේපල අවනීතියට භාවිතා කරල තියෙනව. ඒ…
ලංකාවෙ දැන් ගොඩක් අය කතා කරනවනෙ මෙරිටොක්‍රසි කියල එකක් ගැන.ඒ කියන්නෙ සරලව උපත, පවුල, පරිසරය ආදී කිසිම කාරණයක් අදාල කරගන්නෙ නැතුව දක්ෂතාවය මතම පදනම් වෙලා තීන්දු තීරණ ගන්නවා කියන එක.මේක නූතන සිතීමත් එක්ක හිතෙන්නෙ සිරා වැඩක් කියලනෙ. හැබැයි ලංකාවෙ මේ දක්ෂතාවය එන්නෙ උපාධි සහතික, අධ්‍යාපනය ආදී කාරනා මුල් කරගෙන. උදා විදිහට ලංකාවෙ දොස්තරලා ගන්න….
රාගම තේවත්ත බැසිලිකාවේ උත්සවයකට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමි නැවතත් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉටු වී නැති බවය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපක්ෂපාතී, සාධාරණ සහ යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි මෙයට පෙර කතෝලික රදගුරු සම්මේලනය ද නිවේදනයක් කරමින් ඉල්ලා සිටියේය. මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේත්, රදගුරු සම්මේලනයේත් අදහස වන්නේ පාස්කු ඉරිදා…
මල්ෂානි සූරියආරච්චි ජයග්‍රහණය කළාය. මල්ෂානි යනු කවුරුන්දැයි දැන් කිසිවකු කල්පනා කරනවා වන්නට පුළුවන. හේතුව ඇය රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමයේ නිලධාරින් තරමට හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අය තරමට ප්‍රසිද්ධ හෝ දෑවැන්ත චරිතයක් නොවන නිසාය. මල්ෂානි හඳුන්වාදිය හැකි හොඳම ආකාරය වන්නේ මෑත ඉතිහාසයේ වඩාත්ම අසාධාරණයටය ලක් වූ දරු දැරියන් අතරින් කෙනෙක් වශයෙනි. හේතුව ඇගේ වරදක් නොවේ….
ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සමාලෝචනය කළ පෙර ලිපියෙහි එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා අදාළව අප විසින් පෙර හඳුනාගත් අභියෝග හතරක් ගැන මුලින්ම මතක් කළා. ඉන් පසුව, එම අභියෝග හතරෙන් පළමුවැන්න වූ කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය ගැන විස්තරාත්මකව කතා කළා. ඉහත ලිපියෙහි විස්තරාත්මක කරුණු සමඟ පෙන්වා දී ඇති පරිදි, මෙම…