මාලිමා ආණ්ඩුවේ බෙලහීනතාවයට ජනතාව වන්දි ගෙවිය යුතුද? – රටේ රාළ.
රටේ රාළ.




ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්රකාශ කරන වත්මන් සන්දර්භය තුළ, කුසගින්නෙන් පෙළෙන මිනිසකුට දේශනා කිරීම ඵලදායී නොවන…
තමන් ප්රකාශ කරන දේ චක්රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (25) රාජ්ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්නා ක්රමය වෙනස් කිරීමේ උවමනාවකින් යුක්ත අයෙකු යයි සිතිය හැකිය. එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්ය දැක්මක්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්රී ලංකාව සම්බන්ධයෙන් 8 වෙනිදා ඉදිරිපත් කරන ලද වාර්තාව තම පක්ෂය පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රි එම්. ඒ. සුමන්තිරන් මහතා ප්රකාශ කරයි. මේ යෝජනාවට ජනාධිපතිවරයා එරෙහි වන්නේ නම් තම සන්ධානයට ක්රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට ඊයේ (9) යාපනයේ පැවති මාධ්ය හමුකදී ඔහු අනතුරු ඇඟවීමක් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
කුහකකම “එක රටක්, එක නීතියක්” යන සටන් පාඨය තදින් ඉදිරිපත් කරමින්, එවකට පැවති රජය සහ සුළුතරයන් යක්ෂ වෙස් ගන්වා පෙන්නුම් කළ දේශපාලන සන්ධානයක්, වරාය නගර සංවර්ධනයේ දී එය රටේ පවතින බොහෝ නීති සහ බහුලව ඇති භාවිතයන්ගෙන් නිදහස් භූගෝලීය ප්රදේශයක් ලෙස නිර්මාණය කිරීමට යෝජනා කිරීම කුහකත්වයකි. සුළඟ වැපිරූ අයට අස්වැන්න ලෙස කුණාටුවක් ලැබී ඇත. රටට අවශ්ය…