මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට! – ඉකොනොමැට්ටා


තමන්ගේ ශක්තිය පෙන්වීමටත් තම අනුගාමිකයන් වඩා ධෛර්යමත් කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ වැඩසටහන නිමවී ඇත්තේ ඔවුන්ට වස ලැජ්ජාවක් අත්කර දෙමින් බව පැහැදිලි කාරණයකි. ලජ්ජාව වසා ගන්නට ගොතන කිරි පැකට් කතා ආදිය විශ්වාස කරන කෙනෙක් නැත. කොළඹ පැමිණි පිරිස ගැන ද කියන්නට දෙයක් නැත. ඒ මොහොතේම රූපවාහිනි ආයතන මෙන්ම සමාජ ජාල මගින්ද එම සිදුවීම්…
ඉන්දියානු සංස්කෘතික කක්ෂයේ අනෙකුත් අය සමඟ අපි අප්‍රේල් මාසයේ දී සූර්ය අලුත් අවුරුද්ද සමරන්නෙමු .එය ආවර්ජනයට මෙන් ම, ඉදිරිය බැලීමට ද සුදුසු කාලයකි. මෙම අප්‍රේල් මාසය වඩාත් වැදගත් වන්නේ එය ශ්‍රී ලංකාවේ ක්රමයේ වෙනසකට බලපෑම් කිරීම සඳහා ඓතිහාසික උත්සාහයක් වූ අරගලයේ සංවත්සරයද වන බැවිනි. ආවර්ජනය බොහෝ දුරට සාමකාමී වූ විරෝධතාවල මාස තුනක් අවසන් වන විට…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු…
මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවට පසුගිය කාලයේ කිසිදු විදේශිකයකු නොපැමිණි බව බ්රෑන්ඩ්රික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඉන්දියාවෙන් තම කම්හලට කිසිවක් නොගේන්වූ බවත් , ඉන්දියානු සමාගමේ සිට සැප්තැම්බර් 22 දා මෙරටට පැමිණි සේවකයන් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් ගතකොට නිවෙස් වල තවත් දින 14 ක් නිරෝධායනයට යොමුකළ බව සමාගම කියයි. ඔවුන් කිසිවකු මිනුවන්ගොඩ කම්හල වෙත නොපැමිණි බව සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරයක දී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එ.ජා.ප.ය ප්රමුඛ පෙරමුණකින් ඉදිරිපත්වන අපේක්ෂකයා කවුරුන් විය හැකියි කියලද ඔබ හිතන්නෙ? එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. එක්සත් ජාතික පක්ෂය මේ වනතුරු තීරණයක් අරගෙන නැහැ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල. මම එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව ක්‍රියාකරන එක්සත් ජනතා පෙරමුණේ කෙනෙක් වශයෙන් මම…
මහ බැංකුව විසින් ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල්…