බැඳුම්කර හුවමාරුවෙන් කිසිදු පාඩුවක් නැහැ – “පාඩුව” හරියටම මෙන්න! – ඉකොනොමැට්ටා


ජනවාරි 8 වෙනිදා, වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාත්, අගෝස්තු මාසෙ 18 වෙනිදා රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයත් ජනතාව බලයට පත්කර ගන්නේ බලාපොරොත්තු රැුසක් ඇති ව. මේ වන විට එම බලාපොරොත්තු ඉටුකිරීමේ ප්රවනතාවයක් රජයේ තියෙනවද? එහෙම නැතිනම් එම බලාපොරොත්තු කඩ කර ජනතාවගේ විශ්වාසය නැතිකරගෙන තියනවද? බලාපොරොත්තු ඉටු කිරීමේ ප්රවනතාවයක් තියනවා. මේ වන විටත්…
සාමාන්යයෙන් රටේ රාළ පිලි නොගත්තත් විමල් කියන්නේ ජාතිකවාදියෙක්,අධිරාජ්යය විරෝධියෙක් කියලා පිලිගන්න පිරිසක් ඉන්නවා.දැනුත් එහෙම හිතන අතලොත්සක් හරි ඇති,විමල් ඊටත් වැඩිය ප්රසිද්ධ උග්ර රනිල් විරෝධියෙක් විදිහටයි.රනිල්ට දේශපාලන වශයෙන් විමල් කරපු හානිය වෙන කවුරුවත් කරලා නෑ.පෞද්ගලික අපහාස ගොඩකුත් ඒවා ඇතුලේ තියනවා. විමල් කියන ජාතිකවාදී දේශප්රේමියාට,එහෙමත් නැත්තං උග්ර රනිල් විරෝධියාට මේ දේශපාලන situation එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ.මිනිහා…
පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්. ඉහත නිල සංචිත ප්රමාණය ජාත්යන්තර මූල්ය අරමුදල විසින් එකඟ…
හම්බන්තොට පොලිසියෙන් පැන ගිය බඳගිරි තරුණයාත්, ඔහුට රැකවරණ දුන් සොයුරු සොයුරියනුත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එක් සොයුරියක රිමාන්ඩ් කරනු ලැබුවේ දරුවකු ද සමගයි. ලංකාවේ අධිකරණ පටිපාටිය තුළ රිමාන්ඩ් කිරීමත් එක්තරා ආකාරයක දණ්ඩනයක් ලෙස භාවිතා වන බව පැහැදිලි ය. මිනිසකුට රැකවරණය දීමේ හේතුවන් ඇප පිට නිදහස් නො කිරීමට කිසිදු හේතුවක් නැති, නැති බැරි මිනිසුන් රිමාන්ඩ්…
රනිල් වික්රමසිංහ මහත්තයා එදා ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කරනකොට අනුර කුමාර මහත්තයා කිව්වෙ රනිල්ට ජනවරමක් නෑ ඒ නිසා ජනවරමක් නැතුව ජාත්යන්තර මූල්ය අරමුදල ණය දෙන්නෙ නැහැ කියලා. ඒත් රනිල් ඒ සියල්ල බොරු කරමින් ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කොට රටට අවශ්ය ණය ලබාගත්තා වගෙම ණය ප්රතිව්යුහගත කරනය පටන්ගත්තා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැතිකලා, පැය…
රටේ රාළ අනුරගේ ආණ්ඩුවට කියන්නේ බෙලහීන ආණ්ඩුවක් කියලයි.තවමත් රටේ රාළගේ ඒ ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ.මේ දවස්වල පාර්ලිමේන්තුව පැත්තෙන් ඇහෙන පම්පෝරි කතාවලට ඒ ස්ථාවරය වෙනස් කරන්න බෑ. පහුගිය කාලේ මැතිවරණ වේදිකාවල ජවිපෙ සහෝදර,සහෝදරියෝ කියපු බොරු සහ පම්පෝරි කතා ටික ඒ විදිහටම ආයෙත් පාර්ලිමේන්තුවෙන් ඇහෙන්න පටන් අරගෙන. උදේට.දවල්ට හොඳට කළා.හොඳ තේ පැන් සංග්රහ දෙකක් විතර බුක්ති විදලා,AC…