සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව? – ඉකොනොමැට්ටා


ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික්රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක්රියාකාරිකයන්ව ප්රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව මුල…
ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් ගෙවී යද්දී, ඒ අරගලයට උර දුන් බොහෝ දෙනෙක් සටහන් තබනු ඇත්තේ කලකිරීමෙනි. කලකිරීම පහසු ය. එහෙත්, දේශපාලනිකව තත්වයන් තේරුම් ගනිමින් යහපත් සමාජයක් වෙනුවෙන් වන පුරවැසි අරගලය ඉදිරියට තල්ලු කිරීම එතරම් පහසු නැත. ශ්රී ලංකාවේ අපි නායකත්වයක් නැති ජනතාවක් ය යන්න භයානක ඇත්තකි. එහෙත්, අප තෝරාගෙන තිබෙන්නේ අපට ගැලපෙන…
2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක සතුටින් අපි ප්රකාශ කරන්න ඕන. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග්රහණයක්. ජනතාව බොහෝ කෑකෝ ගහල තමන්ගෙ මේ නිදහස දිනා ගත්තා. ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ්රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් 0වීම අපරාධ වරදක් කරනු’’ යනුවෙන් පැවැත් වූ සම්මන්ත්රණයේ දී ආචාර්ය දීපිකා…
ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව සිංහල බෞද්ධයින් කෙරෙහි චින්තනමය වශයෙන් ලොකුම බලපෑම කල චින්තකයා ලෙස සැළකිය හැක්කේ නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර නොව අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල සමඟ සසඳන විට නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර වැඩි උගත්කමක් ඇති අය වූහ. ඒ දෙදෙනාට අනාගාරික ධර්මපාලට වඩා දේවල් විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ද තිබුණි….
2018 වසරේ අප සිටි ආර්ථික තත්ත්වයට ළඟා වීමට අපට ලබන වසරේදීත් බැරිවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කොට ඇත. 2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්ය ආයතන ප්රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැති අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්රකාශ කොට තිබේ එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ…
විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්රමවල චක්රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්රීසි, ප්රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්රමය මෙන්ම එම…