උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට! – ඉකොනොමැට්ටා


ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා පක්ෂ කමිටුවේ ආරාධනයකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක සම්මන්ත්රණ, දේශපාලන සාකච්ඡුා හා විද්වත් හමු මාලාවකට සහභාගි වීම සඳහා පසුගිය දහවැනිදා දිවයිනෙන් පිටව ගියේය. එම සම්මන්ත්රණ මාලාවේ පළමු ප්‍රධාන සම්මන්ත්‍රණය අපේ‍්‍රල් 14 දින කැනඩා වේලාවෙන් පස්වරු 2.00ට ටොරෙන්ටෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ජවිපෙ නායකයා…
ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගිම සදහා 2018 අයවැයෙන් රජය එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම එන්ටර්ප්රයිස් ශ්‍රී…
ද්‍රෝහි වීම හා පාවා දීම සැලකෙන්නේ අනුමත කළ නොහැකි වැරදි හැසිරීම් ලෙස ය. විශේෂයෙන් සිය රටට, ආගමට හා ජාතියට ද්‍රෝහි වීම සමාව දිය නොහැකි වැරදි ලෙස සැලකේ. මේ හැසිරීම සම්බන්ධයෙන් ඇතැම් අයට ලේබල් අලවනු ලබන අතර, එසේ ලේබල් ඇලවීමට ලක් වන අයට විවිධ අඩම්තේට්ටම්වලට ලක් වීමට ද සිදු වේ. සුළු අඩම්තේට්ට්ම් නොව අතිශය සාහසික අඩම්තේට්ට්ම්…
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (4) දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය…
* සජිත්ට උදව් කරන්න මංගල පොරොන්දු වෙයි * පොඩි ඡන්දය පෙරට ගන්න ජවිපෙ සැරසේ * මහින්ද නැවතත් වටේට සිග්නල් දමයි අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් ප්‍රදේශයේ ශාසනික සේවාව හා සමාජ සේවය සඳහා කැප වූ හිමිනමක් ලෙස ප්‍රසිද්ධයි. මෙවර උන්වහන්සේ කර තිබුණේ අති විශේෂ කාර්යයක්. එනම් ප්‍රදේශයේ මුස්ලිම් විදුහලකට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට පෙරමුණ ගැනීමයි. තිහාරිය අල් අස්හර්…
හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද? එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය. අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත්…