“ගම-රට කොළඹට” ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව ඊයේ (01.09.2019) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක කතාකරමින් පහත අදහස් දැක්වීය. මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවිධ පාර්ශව නූල් සූත්තර කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා. කුමන ආකාරයේ නූල් සූත්තර දැම්මත් සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා….
ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්රී ලංකාවේ නිල විදේශ සංචිත ප්රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී…
ජනවාරි 8 වෙන්දා මේ රටේ වෙනසක් ඇති කෙරුවෙ මේ රටේ නීතිගරුක පුරවැසියො කියලයි මම කල්පනා කරන්නෙ. ඒ වෙනකොට මේ රටේ විපක්ෂයක් තිබුණෙ නැහැ. විපක්ෂය සම්පූර්ණයෙන්ම දියකර හැරල තිබුණ බව මේ සභාවට අමුතුවෙන් කිවයුතු නැහැ. සෑහෙන කාලයක් තිස්සෙ නීතිගරුක පුරවැසියො, මරබියෙන් පෙළෙන තත්ත්වයට එරෙහිව ශක්ති ප්රමාණයෙන්, මතවාදීව මේ පොළොවෙ විශාල වැඩ කොටසක් කෙරුව. ඒ වැඩ කොටසෙ…
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්තී්ර පී.බී. කුමාර යන මහත්වරුන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා අතින් ශී්ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ මෙම පිරිස එතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ…
සංචාරක ව්යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විදේශ ප්රේෂණ යන ආදායම් මාර්ග දෙකට අමතරව ශ්රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ සංචාරක ව්යාපාරයයි. කෝවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය නැත්තටම නැතිවී යන තත්වයකට පත්වූ නමුත්…
පවුල් ලක්ෂ 6 කට අලුතින් සමෘද්ධි හිමිකම් සහතික පත්ර බෙදාදීමේ ජාතික උත්සවයක් පසුගිය මැයි 30 දින අම්පාර නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්විණ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ වශයෙන් සඳහන් වන්නේ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප්රජාව කේන්ද්ර කරගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්රියාකාරකම් ප්රවර්ධනය කිරීම තුළින් දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම…