පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග
| |

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග

  විපක්ෂයේ සිටින විට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව රටේ සහල් ප්‍රශ්නය යොදාගත්තේ පැවති ආණ්ඩුවේ හෝ ආණ්ඩුවල හෝ නොහැකියාව ගැන කියන්නට ය. ඔවුන් කී දේ ගැන දැන් බොහෝ දේ කියැවී ඇති නිසා ඒ ගැන නැවත කිව යුතු නැත. එසේ වුවත්, ඒ සියල්ල දැන් මාලිමාව වෙත කැරකී පැමිණ ඇත්තේ පාරා වළල්ලක් ආකාරයෙනි. එක පෑන් පහරින් ප්‍රශ්න…

අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා
| |

අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක්…

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා
| |

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් වූ වසරක්. රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට සමාන්තරව දේශපාලන අර්බුදයක්ද ඇති වුනා. එමෙන්ම, අර්බුදය හමුවේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල…

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි
| |

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි

. 10% ක රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතුවලින් අයකර ගන්න බව කම්කරු සහ ආර්ථික සංවර්ටන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත කියනවා. හැබැයි ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කිව්වේ රුපියල් 150000.00 ක මාසික පොලියක් ලැබුනොත් විතරක් මේ බද්දට යටත් වෙනවා කියලා. දැන් ජනාධිපති අනුර කුමාර කියලා තියෙන්නේ බොරුවක් බව පැහැදිලියි.මේ ගැන රටට පළවෙනි පැහැදිලි කිරීම කළේ සජබ…

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා
|

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා

අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් අද දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා. පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන්…

රටට ඕනි බත් කන ජනාධිපති කෙනෙක් – රටේ රාළ
|

රටට ඕනි බත් කන ජනාධිපති කෙනෙක් – රටේ රාළ

බලයට එන්න ඉස්සෙල්ලා ගහපු පම්පෝරිවලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතපු ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්‌ඩුවට දැන් පියවරක් පස්සට තියන්න වෙලා. ආණ්ඩුව එහෙම පියවරක් පස්සට තියලා කියලා තවමත් මාලිමා සුකිරි බඩිල්ලන් ගොඩකට තේරිලා නෑ.එයාලගේ කයිවාරු නං තවමත් අඩුවෙලා නෑ. තවමත් එහෙම කයිවාරු ගහන මන්ත්‍රීලා ගැන එක දෙයක් කියන්න පුළුවන්.ඇත්තටම එයාලා තවමත් ජනතාව අතරට ගිහින්…

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි. ඉහත ලාභයෙන් රුපියල් බිලියන 61.9ක මුදලක් බදු ලෙස රජයට ගෙවීමෙන් අනතුරුව, ඉතිරි වූ ලාභ යොදා ගනිමින් සාමාජික ගිණුම් ශේෂ මත 13.0%ක පොලියක් ගෙවා තිබෙනවා….

මාලිමාවේ ගුරු ගීතය – රටේ රාළ
|

මාලිමාවේ ගුරු ගීතය – රටේ රාළ

. පහුගිය සිකුරාදා (20) බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කරපු චක්‍රලේඛණයකින් තමන්ගේ පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරලා තිබුණා.ඒ සම්බන්ධව සියලු ගුරුවරුන් දැනුවත් කළ බවට සහතිකයක් ගන්න විදුහල්පතිවරුන්ට උපදෙස් දීලත් තිබුණා. මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්න බවත් දැනුම් දීලා තිබුණා.ඒ වගේම අධ්‍යාපන…

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි? – ඉකොනොමැට්ටා

ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කළ දේවල් වඩා හොඳ ආකාරයකට කළ හැකිව තිබුණා කියන එකයි. මේ විවේචන වලට යම් පදනමක්…

සහල් සගවා ඇතැයි  කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ
| | |

සහල් සගවා ඇතැයි කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ

සහල් වල ඇත්ත හිගයක් වෙළෙඳපොළේ තිබුණ බවත්, එය රජයේ ආයතන ගණනය කොට තිබු ප්‍රමාණයටත් වැඩි බවත් ,  වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකශ කොට ඇත . සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් හිග බව රජයේ ආයතන ගණන් බලා තිබුණත් මේ වනවිට ටොන් 70,000 ක් ගෙන්වා ඇතත් සහල් හිගය ඊට වඩා විශාල බවත් ඇමතිවරයා කියයි…

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමයි. සමහර අවස්ථාවල දී අපිට අවශ්‍ය වන අතිරික්ත විදුලිය අපිට ඉන්දියාව හරහා එන කේබල් පද්ධතිය හරහා ලබා ගැනීමට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද? – ඉකොනොමැට්ටා
| |

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද? – ඉකොනොමැට්ටා

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ “ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?” යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස “ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?” කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ හැකියි. මේ ප්‍රශ්නය යම් පදනමක් තිබෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියා යම් විවේචනයක්…