ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා




මෙරටට විදේශ ආයෝජන ගලා ඒමට තිබූ ප්‍රධාන බාධාවක් වූ ඉඩම් බදු ගැනීමට පනවා තිබූ සියයට පහලවක විශේස බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කොට ඇත . ඒ සදහා වූ විශේස පනතට අද පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබිණි .පසුගිය ආණ්ඩු සමයේ පනවා තිබූ මෙම බද්ද හා ඒසමග පනවා තිබූ අනෙකුත් කොන්දේසි මෙරට විදේශ ආයෝජන සදහා විශාල බාදාවක් වී තිබුණු…
බොහෝ දෙනා ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳව 21දින ප්‍රහාරයෙන් අනතුරුව විශාල කතාබහක් ඇතිවිය. මේ තත්වය සැලකිල්ලට ගත් කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එම විශ්වවිද්‍යාලයට අදාළ පරීක්ෂණ කෝප් කමිටුවේදී සිදුකිරීමට තීරණය කළේය. අනතුරුව පසුගිය විසිඑක්වෙනිදා අධ්‍යාපනය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතන කෝප්…
අපේ රටේ නිර්මාණය වෙච්ච ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගෙ නායකත්වයෙන්, නව බලවේගයක් පහුගිය දවසක බදුල්ලෙන් ආරම්භ වූ බවට පුවත් පළ වුණා. සිවිල් සමාජ ව්‍යාපාරයක් විදිහට, ඒ ඒ දේශපාලන පක්ෂ සංවිධානවල කටයුතුවලට මැදිහත් වෙන්න අපේ සූදානමක් නෑ. ඔවුන් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිකරගන්න වෙනස්කම් වලට අපි ඇ`ගිලි ගහන්න යන්නෙ නෑ. ඒවා ඒ ඒ දේශපාලන පක්ෂ…
මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ 2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වලින් ලැබුණු දායකත්වයයි. කෘෂිකාර්මික = 7.3% කර්මාන්ත = 27.3% සේවා = 54.2% සහනාධාර අඩු කළ…
මොණිකා රුවන් පතිරණ කිවිඳියගේ පොතක නම ය. ඇත්තටම ඇය – ගැහැනිය – යෙහෙලියක් ලෙස අප විසින් සලකන්නේ ද? මේ ප්රශ්නය ගැන අසන්නට සිතුණේ ඊයේ පෙරේදා සැමරූ උඳුවප් පෝය නිමිති කර ගෙන මතුවුණු සිතුවිලි පරම්පරාවක් නිසා ය. උඳුවප් පොහොය ශ්‍රී ලංකා වාසීන්ට වැදගත් වන්නේ සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩම කළේ ද එවැනි…
අධ්‍යාපනය දියුණු කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී පළාත් සභා සතු බලතල මධ්‍යම රජයට පවරා නොගන්නා සේම මධ්‍යම රජය සතු බලතල පළාත් සභාවලට පවරා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජය විශාල මුදලක් වෙන් කරන බවද ගුරුවරුන් බඳවා ගෙන පුහුණු කරන ක්‍රමයට තිත තබා ගුරුවරුන් පුහුණු කර පාසල්වලට යෙදවීමට ක්‍රියා…