විදෙස් ආයෝජනයට තිබූ බාධා ඉවතට – ඉඩම් විශේෂ බදු අහෝසියි

මෙරටට විදේශ ආයෝජන ගලා  ඒමට තිබූ ප්‍රධාන බාධාවක් වූ ඉඩම් බදු ගැනීමට පනවා තිබූ සියයට පහලවක විශේස බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කොට ඇත . ඒ සදහා වූ විශේස පනතට අද පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබිණි .පසුගිය ආණ්ඩු සමයේ පනවා තිබූ මෙම බද්ද හා ඒසමග පනවා තිබූ අනෙකුත් කොන්දේසි මෙරට විදේශ ආයෝජන සදහා විශාල බාදාවක් වී තිබුණු බව කියති .එබදු එක් කොන්දේසියක් නම් අනුනව අවුරුද්දක් සදහා බදු මුදල එකවර ගෙවීමට නියම කොට තිබීමයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *