ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා


අපේ මව්බිම ගොඩනඟන්න නම් පළමුවෙන්ම ආකල්පමය විප්ලවයක් ඇති කරන්න ඕනෑ. එහෙම නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. අපේ රටේ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් වගේ අය ගැන කීවාම ඉහළ රැුකියාවල් කරන ලොකු අය බව පිළිගෙන තිබෙනවා. හැබැයි නගරය පිරිසිදු කරන අය පහත් රැුකියා කරන අය හැටියට පිළිගන්නවා. ඔය වගේ ආකල්ප තිබෙන කම් රට ගොඩනඟන්න බැහැ. ආකල්ප විප්ලවයක් අවශ්‍ය…
* වර්ෂාවෙන් ජනපතිට ආශිර්වාදයක් * පැනලා ගිය අයගේ වැදි බණ * කිරිඇල්ලගෙන් වජිරට හංස පූට්ටුවක් * ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධයේ කතා නෑ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ලෙස කටයුතු කරන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේයි. එම සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති…
මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවටවත්, යමක් කමක් තියෙන පුද්ගලයන්ටවත් කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේකෙන් බැට කන්නේ දුප්පත්ම ජනතාව තමයි. මොකද අද රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන්නේ ඔවුන්ම පමණයි. අනෙක් පිරිස තමයි විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්. අද ලංකාවේ විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්ගෙන් අති බහුතරය තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා ගන්නේ රජයේ රෝහල්වලින්. අකමැත්තෙන් හෝ නැවත…
ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිරිහෙමින් පවතිද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වීම වැලැක්වීම සඳහා ඒ මහතාට එරෙහිව විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට මාලිමාවේ දේශපාලන නායකත්වය තම මාධ්‍ය සගයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නිදොස් කොට නිදහස් කොට ඇති මහ බැංකු ගනුදෙනු සිදුවීම ඇතුළු හැකි සියලු චෝදනා මාධ්‍ය…
අපේ රටේ කවුරුත් මූණ දෙන මූලික නීතිය තමයි ව්‍යවස්ථාව. අපේ රටේ මූලික නීතියට යටත්වෙන පුරවැසියෙක් ඉන්නෙ මෙතැන. කොහොමද රටක මූලික නීතිය ආරක්ෂා කරන්න කියල බල කරන්නෙ. මේ නිසා මම අද අවස්ථා ගණනාවකදි පෙන්වා දෙමින් තිබෙන්නේ අන්කවරක්වත් නෙමෙයි, ජනාධිපති වරයා විසින් අපේ රටේ මූලික නීතිය උල්ලංගනය කරමින් තිබෙනව. ඒ විතරක් නෙමෙයි එතුමා විසින් කොමිසන් සභාපත් කළා….