අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා






“ටී.එන්.ඒ. එක කියන විදිහට විග්නේශ්වරන් වැඩ කරන්නෙ නැත්නම්, ඉල්ලා අස්වෙලා තනිවම ඡුන්දෙකට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. ඔහු සුමන්තිරන් මහතා සම`ගත් අමනාපයි. සම්බන්දන් මහතාත්, සුමන්තිරන් මහතාත් නිවැරදි මගක යන බවයි උතුරේ ජනතාව වන අපිට පෙනෙන්න තියෙන්නෙ.” සමස්ත ලංකා හින්දු පූජකවරුන්ගේ ආගමික, සුභසාධක සංගමයේ උප සභාපති, උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති, පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා ප්‍රකාශ කරයි…
වසර 2000 සිට වියට්නාම් ආර්ථිකය විදේශ ආයෝජන සහ ජාත්‍යන්තර වෙලඳාම ආශ්රයෙන් බලගැන්වුණු නව ජවයක් අත්විඳිමින් සිටී. 2017 දී 6.3%වූ එරට ආර්ථික වර්ධන වෘදිය 2018 දී සහ 2019 දී ද පවත්වාගෙන යනු ඇති බවට විශ්වාසය පලකෙරේ. එරට දල දේශීය නිෂ්පාදිතයට කාර්මික භාණ්ඩ, රෙදිපිළි, ඉලෙක්ට්‍රෝනික උපරකණ සහ මුහුදු ආහාර ආදී අපනයන භාණ්ඩ සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරයි….
අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්රකටය. රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද දරන උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, මේ දිනවල ආන්දෝලනයට තුඩු දුන් හතේ…
මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරය දැරූ පසුගිය ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවට හෝ රටට නොදන්වා හොර රහසේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1281ක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කළ විගණන පරීක්ෂණයක් මගින් සොයාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . මුල්‍ය අරමුදල මෙම විගණනය සිදුකරන ලද්දේ ආණ්ඩුව කල ඉල්ලීමකට අනුවය . පසුගිය…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු කවීන්ද්‍රා නානායක්කාර මහත්මිය විසින් නොවැම්බර් 25 වැනිදා, අන්තර්ජාතික පොලීසියට නියෝගයක් නිකුත් කිරීම ආශ්‍රිතව පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙහි අවධානය යොමු වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියකුට එරෙහිව අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කළ පළමු…
රටේ ඇතැමුන් කියන්නේ ව්‍යවස්ථා සංශෝධන ගැන උනන්දු වන එක පසෙක තබා මහජනයාගේ දෛනික ජීවන ප්‍රශ්න විසඳීමට අගමැති රනිල් දායක විය යුතු බවයි. ඇත්තම තත්ත්වය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත විසිඑක් වන සංශෝධනය හා ජනතාවගේ ජීවන ප්‍රශ්න එකම හුයක ගැටගැසී තිබීමයි. බොහෝවිට එකක් නැතුව අනෙක සාර්ථක වන්නට විදිහක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? 21 වැනි…