ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද? – ඉකොනොමැට්ටා


විමල් වීරවංශ මහතාගේ අදහස වන්නේ ඉන්දියාව සැරසෙන්නේ ජාතියේ ගෙලට වද මල්මලා දැමීමට නම් ඔවුන් එයට එකඟ වන්නේ නැති බවයි. එහෙත් ප්රශ්නය වන්නේ ඉන්දියාව ජාතියේ ගෙලට දාන්න හදන වද මල් මාලය කුමක් ද ? යන්නයි. මේ වන විට පවතින ප්රවණතා හමුවේ වීරවංශ මහතා මවන ආකාරයේ ඉන්දීය බිල්ලෙක් දැකිය නොහැකියි. ඉන්දියාව ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලිය සඳහා තම…
මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම දේශපාලනයට ද තීරණාත්මකය.දේශපාලන වශයෙන් ගත් විට ක්‍රීඩා සරුංගලයක නූලේ එල්ලී අහසට යන්න සූදානම් වන සජිත් ප්‍රේමදාස මහතා අඩුම තරමේ ඔහුගේ පක්ෂයට සම්බන්ධ ඊ පුවත්පත විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැසිරීම නිසා ක්‍රීඩාවට අත් වී තිබෙන ඉරණම හෝ කියවාගෙන නැත. මහා මුදල් ධනස්කන්ධයක් ගැවසෙන ක්‍රිකට් සමඟ විපක්ෂ නායකතුමා සහ සජබෙ…
අපරාධ රැල්ලක් ගැන කරන අනතුරු ඇඟවීම සාවාද්‍ය -ව්‍යාජ පුවත් මත පදනම් වූ සැලසුම් සහගත ක්‍රියාවක් බව සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනවා. ඔවුන් පොලිස් නිල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ඇතැම් මාධ්‍ය සහ දේශපාලනඥයන් තහවුරු කිරීමට තැත් කරන ආකාරයේ අපරාධ රැල්ලක් පසුගිය තෙවසර තුළ සිදු නොවූ බවයි ‘නිවැරැදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පමාවී හෝ කාගේ…
අයවැය කියන්නෙ ආණ්ඩුවේ වියදම් ප්‍රමුඛතා සඳහා මුදල් ලබා ආකාරයයි. වියදම් කරන්නේ කුමකටද, යන්න සොයන විට ප්‍රතිපත්තිමය කරුණු එතැන ගැබ් වෙනවා. ඒක සමානව බෙදීයෑමක් ලෙස සිදුකරන්නත් පුලුවන්. නැතිනම් මහජන චීනයේ වගේ ජනතාව පීඩාවට පත්කරලා මුදල් රජයේ ආදායම් මට්ටම දියුණු කරන්නත් පුලුවන්. ඉදිරි අවුරුද්දේ දිශානතිය සම්බන්ධ හැඟීමක් මෙහිදී අපට ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. අගමැතිතුමා යටතේ තියෙන ජාතික…
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව අවසන් වූයේ අගමැතිතුමන්ට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. එමෙන්ම එය ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රාහී මානසිකත්වය අවසන් කරන්නටද ෙහ්තුවිය. ඒ පිළිබඳව එම කණ්ඩායම තුළ මතභේද ඇතිවී තිබෙන බවද වාර්තා විය. මේ වනවිට ජයග්‍රාහී මානසිකත්වයේ සිටින්නේ එජාපයයි. එසේ වූවද රටේ ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්…
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා කළ ප්‍රකාශය අනුව රට පවතින්නේ අතිශය අමාරු තත්ත්වයක බව යළිත් පැහැදිලි විය. රටේ ආදායම යහපත් වන තුරු තවත් ට්‍රිලියනයක රුපියල් නිකුත් කරන්නට සිදුවනු ඇති බවද එහිදී සඳහන් කෙරිණ. මුදල් අලුතින් නිකුත් කිරීම යනු මුදල් සැපයුම තවත් වටයකින් ඉහළ යාම ය. මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනය ඉහළ නැංවීමට හේතුවේ. එහි…