ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? – ඉකොනොමැට්ටා


යහපාලන ආණ්ඩුව කාලයේ, ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ‘ඒ’ ශ්‍රේණියට උසස්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හැකිවිය. ඊට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී එය තිබුණේ ‘සී’ තත්වයට වැටිලාය. ඊට හේතුව වුණේ, 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කොමිෂන් සභාවේ පත්කිරීමේ ක්‍රියාවලිය ස්වාධීන නොවන තත්වයකට වැටීමය. 19 යටතේ, එහි පත්කිරීම් කරන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව…
ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායී ආකාරට ආයතන ව්‍යුහය පවත්වාගෙන යා හැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කළයුතු බවත්,විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ ලංකා විදුලිබල…
ජූනි පළවෙනිදා ජාතිය අමතලා රනිල් කරපු කතාවත් එක්ක හැදුන සමාජ සංවාදය තවමත් ඉවර වෙලා නෑ.රනිල් ඒ කතාවෙන් තමන්ගේ කෙටිකාලින සහ දිගුකාලීන ආර්ථික වැඩපිලිවෙල ගැන කිව්වා.ඒ කතාව ඇතුලේ රනිල්ගේ දේශපාලන ඉළක්කයත් හැංගලා තිබුණා.රටේ රාළ නං රනිල්ගේ ඒ කතාව ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කියපු කතාවක් විතරක් විදිහට සළකන්නේ නෑ.රටේ රාළ ඒ ගැන විග්රහ කරන්නේ රනිල් නොකියපු දේශපාලන කතාවත්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය රෝහල් ගතව සිටින නමුත්, එය දැඩි සත්කාර ඒකකයට ඇතුල්කර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කළ ප්‍රකාශයක් පසුගිය සමයේ කාගේත් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල කරන ජාත්‍යන්තර තීරණ රාශියක් වෙනස් කර ගැනීමට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමත් වූ බව රහසක් නොවේ. නවතා දමා තිබූ ශ්‍රී ලංකා මත්ස්‍ය මිලදී ගැනීම් පිළිබඳ…
සිංගප්පූරුව සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙනි. චීනය සමාජවාදි ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙන් හැඳින්විණ. චීනයේ සමාජවාදයේ නිර්මාතෘවරයා වූ මාඕ සේතුන්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ඩෙන්ග් ෂියාඕපින්ග්ට (Deng Xiaoping) කොමියුනිස්ට්වාදී චීනයේ පැවැති සමාජවා දී ආර්ථික ක්‍රමය වෙනුවට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය විය. එහෙත් ධනවාදී ආර්ථික…
මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කොහොම වුනත්, ලංකාවේ අයවැය…