10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි
හේවා මුදලි.


ශ්රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පෙන්වා දුන්නේය. රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්රතිසංස්කරණ වෙත…
මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් සිටම අපි කිව්වා, ඔවුන් ගෙනයන ආර්ථිකය ජනතාවට හිතකර නැහැ කියලා. ඒ වගේම මේ ආණ්ඩුව ගැන සහතිකයක් දෙන්න බැරි බවත් අපි කිව්වා. ඔවුන්ගේ ආර්ථික ක්රමය වෙනුවට වෙනස් ආර්ථික ක්රමවේදයක් මේ රටට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්ති මාලාවකුත් අපි මැතිවරණයට පෙර ජනතාව හමුවේ තැබුවා. නමුත් ජනතාව එම…
රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා අද (23) දහවල් මොස්කව් නගරයේ ක්රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා හමුවෙයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා බදාදා (22) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය. මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ජාත්යන්තර ගුවන්තොටුපොළට බදාදා පස්වරුවේ ළඟා වූ ජනාධිපති සිරිසේන…
සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්රිකාව මගින් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ප්රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට සහ ඊට සම්බන්ධ ක්ෂේත්රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය. 20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන්…
වත්මන් ආණ්ඩුව කිසියම් මූල්ය හිඟයකට මුහුණ දී සිටින බව කවුරුත් දනිති. චීනයෙන් ගිනි පොලියට ණය ගෙන මහින්ද රාජපක්ෂ ගෙනගිය කොන්ක්රීට් සංවර්ධනය අත්හිටුවීම මෙයට ප්රධාන හේතුව වේ. වත්මන් ආණ්ඩුව උත්සාහ දරන්නේ රටට අහිතකර රාජපක්ෂ මාදිලියේ සංවර්ධනයෙන් මෑත් වී විදේශ ආයෝජන හරහා රට නව සංවර්ධන මාවතකට යොමු කිරීමට ය. අගමැතිවරයාගේ ජපාන සංචාරයේ මූලික අරමුණ වූයේ ද විදේශ…
සිංගප්පූරුව හා ශ්රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තබන ලද්දේ පසුගිය ජනවාරියේදීය. දැන් එය ක්රියාත්මකය. ඒ යටතේ ශ්රී ලංකාවේ ආයෝජනයට සිංගප්පූරු සමාගම් ඉදිරිපත්වී ඇති බවද වාර්තා විය. එසේ තිබියදී එම ගිවිසුමට එරෙහිව යළිත් වරක් හාහෝවක් පටන්ගෙන ඇත්තේ හැමදාමත් මෙවැනි ගිවිසුම්වලට එරෙහිවූ කණ්ඩායම් කිහිපයකි. ඇතැම් අන්තවාදී වෘත්තීය සංගම් පසුගිය දිනවල කියන්නට පටන් ගත්තේ හොර ගිවිසුමක්…