මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා

වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා. එයින් පසුව පසුගිය ඔක්තෝබර් මාසය දක්වාම මහ බැංකුව සතුව යම් විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණත් මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය පැවතුණේ…

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග
| |

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක් වන්නේ සහල් හිගය සහ මිල ඉහළ යාම හමුවේ ආණ්ඩුවේ මතවාදය සහ ක්‍රියාමාර්ග අර්බුදයට ලක් වීම යි. මෙහි දී මාලිමා ආණ්ඩුව…

මාලිමා ආණ්ඩුව මේ තරම් බෙලහීන ඇයි? – රටේ රාළ
|

මාලිමා ආණ්ඩුව මේ තරම් බෙලහීන ඇයි? – රටේ රාළ

රට ආදරය කරන ජනාධිපති කෙනෙක් ලැබිලා ඔක්කොම එයාගේ පිනට පහල වෙනවා කියපු සහ වේයන්ගොඩ පැත්තේ නිධානයකුත් ගොඩගන්නවා කියපු හදුන්නෙත්ති ඇමතිතුමාගේ කතාව පට්ටපල් බොරුවක් වෙලා ඉවරවුනා. අනුර බලයට පත්වුනේ ගිය සැප්තැම්බර් 21 වෙනිදා.එදා ඉඳන් අද දක්වා කාලය ඇතුලේ අපිට හම්බ වෙලා තියෙන්නේ තවමත් තමන් ජනාධිපති කියලා නොතේරෙන ජනාධිපති කෙනෙක්,තවමත් තමන් ආණ්ඩු පක්ෂයේ කියලා නොතේරෙන ආණ්ඩුවක්.ආණ්ඩුවේ අය…

මිල සුත්‍රය ක්‍රියාත්මකයි : ඉන්ධන මිල සංශෝධනය කරයි

මිල සුත්‍රය ක්‍රියාත්මකයි : ඉන්ධන මිල සංශෝධනය කරයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි. ලංකා සුදු…

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට! – ඉකොනොමැට්ටා
| |

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට! – ඉකොනොමැට්ටා

නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි….

අනුර අර්බුදයෙන් අර්බුදයට – රටේ රාළ
|

අනුර අර්බුදයෙන් අර්බුදයට – රටේ රාළ

සීයා මේ රටට,රටේ ආර්ථිකයට සහ දේශපාලන සංස්කෘතියට ලොකු හානියක් කළා කියලා වේදිකා උඩ කෑගහපු අනුර කුමාර දිසානායක සහෝදරයා සීයාගේ ආර්ථිකය වැඩපිලිවෙල එක ඉස්පිල්ලක්,පාපිල්ලක් නැතිව ඉදිරියට ගෙනියන්න IMF එක ඉස්සරහා දණ ගහලා,වැඳ වැටිලා පොරොන්දු වෙලා තියනවා. ” තොපේ කොන්දේසිවලට අපි ණය ගන්නේ නෑ.ණය දෙනවා නං අපේ කොන්දේසිවලට දීපල්ලා.නැත්තං පලයල්ලා ” කියපු සමන්ත විද්‍යාරත්න සහෝදරයත් මීක් සද්ධයක්…

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට! – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට! – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා. මෙවැනි වෙනසක් කරන බව කලින්ම දැනුම් දී තිබුණා. මෙතෙක් පැවති ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් තිබුණා. ඒ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකයයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව, මහ බැංකුව විසින් ඉලක්ක කළේ වෙළඳපොළ පොලී…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙයි – රජයෙන් නිවේදනයක්
|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙයි – රජයෙන් නිවේදනයක්

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළේය. ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරේ. එම ක්‍රියාවලිය සඳහා…

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. – (මහාචාර්ය රොහාන් සමරජීව)
| |

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. – (මහාචාර්ය රොහාන් සමරජීව)

දුෂණය සම්බන්ධ “තෝරෙකුට හෝ මෝරෙකුට” පවරන නඩුවක් ආණ්ඩුව විසින් පළමු මාස 12 තුළ  සාර්ථකව අවසන් නොකළහොත් සියලු විශ්වසනීයත්වය නැති කර ගනු ඇතැයි ගෞරවනීය සහ පළපුරුදු සගයකු පැවසූ රැස්වීමක මම සිටියෙමි. දූෂණ ආඛ්‍යානය සාර්ථකව සමාජගත කිරීම තුලින් ඔවුන් බලයට පත් වූ බැවින් ඔවුන්ට එය අනිවාර්ය බව ඔහු පැවසීය. ඔහු නිවැරදි නම් ආණ්ඩුව සිටින්නේ අමාරු තත්ත්වයක බව…

අනුරගේ පිනට පහලවුන නිධානය තවමත් වේයන්ගොඩ පොලොව යටද? – රටේ රාළ
|

අනුරගේ පිනට පහලවුන නිධානය තවමත් වේයන්ගොඩ පොලොව යටද? – රටේ රාළ

රටට ආදරය කරන ජනාධිපති කෙනෙක් ලැබිලා තියන නිසා එතුමාගේ පිනට නිධානයකුත් පහල වෙනවා කියලයි වේයන්ගොඩ නිධානය ගැන කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති සහෝදරයා කිව්වේ.හදුන්නෙත්ති සහෝදරයා හැමදාම ඇණ ගන්නේ ඔය වගේ මොට්ට කතා කියන්න ගිහිල්ලා.හදුන්ලා හිතන්නේ රටේ සිද්ධවෙන හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම එයාලගේ එකවුන්ට් එකට දාගන්න. දැන් එතන නිධානයක් නෑ,මහ ගල් කීපයක් විතරක් කඩලා ගොඩගහලා තියනවා.ඒ…

2025 අයවැය අයි එම් එෆ් කොන්දේසි අනුව විය යුතුයි – ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

2025 අයවැය අයි එම් එෆ් කොන්දේසි අනුව විය යුතුයි – ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීප සාකච්ඡා පවත්වනු ඇති බව ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා වැඩසටහනේ මීළඟ අදියර පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව පැවසීය. IMF වැඩසටහනේ මුල්‍ය ප්‍රමාණාත්මක ඉලක්ක ආදායම්, ප්‍රාථමික ශේෂය , අයවැය යෝජනා මත පදනම් වන අතර නීති ප්‍රතිසංස්කරණ ද සාමාන්‍යයෙන් අයවැයෙන්…

IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?
| |

IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය. මෙම සමාලෝචනය IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් විසින් අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ වන මීළඟ…