සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා
| |

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා

මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. වසරේ අවසාන දෙසතිය…

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා
| |

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත්…

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර  නිකුතුව – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර  නිකුතුව – ඉකොනොමැට්ටා

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, ලංකාවට තවත් ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනවා. ඒ අතරම, ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වරට, ශ්‍රී ලංකා…

නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය – ඉකොනොමැට්ටා
| |

නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය – ඉකොනොමැට්ටා

අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ “අනුර කුමාර දිසානායකගේ නව ලිබරල් අයවැය (AKD’s neo-liberal Budget)” විදිහටයි. ඔහු මේ නාමකරණය කරන්නේ ප්‍රශංසාත්මක අර්ථයකින්. ඉකොනොමැට්ටා විසින් කවදාවත් තමන්ව නව ලිබරල්වාදියෙක් ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් මේ ආණ්ඩුවේ දෙවන පෙළ නායකයෙක් විසින් මැතිවරණ වලට පෙර…

අලුතින් විදේශ ආයෝජන ඉතා අඩුයි
|

අලුතින් විදේශ ආයෝජන ඉතා අඩුයි

මාලිමා ආණ්ඩුව යටතේ අලුතින් විදේශ ආයෝජන ලැබීම අඩු වී ඇති බවත් මෙම වසරේ ලබීඅතෛයි කියන ඩොලර මිලියන 823 න් සියයට 67 ක් පසුගිය කාලයේ ගිවිසුම් වලින් ලැබී ඇති බවත් රාජ්‍ය  මුදල් කාරක සභාවේ සභාපති  සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. කොළඹ වරාය සඳහා අදානී සමාගමේ 2021 වසරේ ගිවිසුම යටතේ මිලියන 229 ක්…

විදේශ සංචිත පහළට
|

විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පෙර මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් වාර්තා කොට ඇත. 2025 ඔක්තෝබර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සැප්තැම්බර් මස අවසානයේ මුළු සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,244 ක් වූ…

මේ අයවැයත් හරියට පිස්සාගේ පලා මල්ල වගෙයි – රටේ රාළ
| |

මේ අයවැයත් හරියට පිස්සාගේ පලා මල්ල වගෙයි – රටේ රාළ

. ජනාධිපති අනුර කුමාර ඊයේ (නොවැම්බර්07) මාලිමා ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කළා. පැය හතරකට වැඩි කාලයක් අනුර එක දිගට කතාව කළා.මේ අයවැය යෝජනාව ගොඩක් දිග එකක් නොවුනත් අනුර ඒක සෑහෙන කාලයක් දිග්ගස්ස ගත්තා.මේ අයවැය ගැන රටේ රාළගේ සම්පුර්ණ අදහස ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හැබැයි බැලූ බැල්මටම මේ අයවැය රටේ රාළට දැනෙන විදිහ රටට කියන්නේ ඕනි.රටේ රාළ…

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය – ඉකොනොමැට්ටා
| |

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය – ඉකොනොමැට්ටා

ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ…

ජාතික අයවැය 2026 – ඉකොනොමැට්ටා
| |

ජාතික අයවැය 2026 – ඉකොනොමැට්ටා

ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය “ජාතික අයවැය” ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර…

2024 දී බිලියන 3.8ක් ලාභ ලැබූ ගුවන් සමාගම 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි?
| |

2024 දී බිලියන 3.8ක් ලාභ ලැබූ ගුවන් සමාගම 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි?

SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ. එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ. එමෙන් ම එම වාර්තාවට අනුව…

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!
| | |

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව…

ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට
|

ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ…