ශ්රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!




රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලුතින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳවත් ඒවා විසඳා ගැනීමේ දී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරනු ලබන ක්රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැනුවත් කිරීම…
මහනුවර පොල්ගොල්ල ආදර්ශ පාසලේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් විද්යාගාර ගොඩනැගිල්ල හා තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම පසුගියදා ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පසුගිය වසරේ පාසලේ අධ්යාපනයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ සිසු දරු දැරියන්ට ත්යාග ප්රදානය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදුවුණා. මෙම අවස්ථාවේ දී කතා කරමින් ජනාධිපතිතුමා මෙරට රාජ්ය අංශය හා පෞද්ගලික අංශය ක්රියාත්මක වන ආකාරය ගැන…
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය තුළ නීතිය ක්රියාත්මක වෙන්නේ කුමණ ආකාරයකටද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මය පදනම් කර ගෙනද නැතිනම් මෙයට අවුරුදු තුන්දහසකට පමණ පෙර ග්රීසියේ ජීවත් වූ ප්ලේටෝ නමැති දේශපාලන දාර්ශනිකයා හඳුන්වා දුන් බෙදාහැරීමේ යුක්තිය නමැති මූලධර්මය පදනම් කර ගෙනද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මයට අනුව නීතිය ක්රියාත්මක වනවා නම් එය කළ යුත්තේ නීතිය ඉදිරියේ සියලූ…
මෙම වසර තුළ මෙරටට ලැබෙන සමස්ත විදේශ විනිමය ප්රමාණය ඩොලර බිලියන 25 ක් ඉක්මවනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්රකාශ කරයි. වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 13 ක්, විදේශ ප්රේෂණ මගින් බිලියන 6 ක්, සංචාරක ව්යාපාරයෙන් ඩොලර් බිලියන 2.4 ක් ලැබෙනු ඇති බව රජය ගණන් බලා තිබේ. මෙම වසරේ මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කළ…
අපේ තාත්තලා පුංචි සන්දියේ වෙසක් හෝ සොසොන් දිනයක එක් විහාරස්ථානයක සැණකෙළියක අමුතු අයිතමයක් ප්රදර්ශනය කළේලූ. එය නම්කර තිබුණේ ‘අමුතු සතා’ යනුවෙන්ලූ. එකල රුපියල් දෙකක් දී නැරඹිය යතු එම දර්ශනය බැලූ පිරිමින් සිනාසෙමින්ද කතුන් සහ තරුණියන් විළියෙන් ඇඹරෙමින් ද ආ බව කියති. හේතුව වශයෙන් සඳහන් කෙරුණේ අමුතු සතාය කියා තිබුණේ විශාල පස්සක් ඇති පුරුණයකුගේ තට්ටම් දෙක…
පසුගිය දිනවල මෙරට මුද්රිත ජනමාධ්ය මගින් උත්කර්ශයට නැංවූ පුවතක් වූයේ, උතුරේ උසාවියක් විසින් එම ප්රදේශයේම විහාරස්ථානයක් උදෙසා දුන් නඩු තීන්දුවකි. එකී නඩු තීන්දුවට අදාළ පුවත සැකවින් මෙසේය. එකතරා විහාරස්ථානයක ඉඩම් ප්රශ්නයක් වෙනුවෙන් සුවාමීන් වහන්සේ නමක් (හෝ දෙදෙනෙක්) උසාවියට පැමිණියේය. නඩුව විභාග කළේ දෙමළ ජාතික විනිසුරුවරියකි. ඇය එකී ස්වාමින්වහන්සේලාට සුදු පිරුවට එලා පුටු සකසවා අසුන් පැනවූවාය….