සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා
ඉකොනොමැට්ටා


ජනාධිපතිවරයා ජාතිය අමතා රටේ ගැටලුසහගත වාතාවරණයක් පවතින බව පිළිගත් නමුත් එය තමන්ගේ හෝ වත්මන් ආණ්ඩුවේ වරදකින් සිදුවූවක් බව පිළිගන්නට සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ඔහුගේ අදහස වූයේ අර්බුදයට හේතුව පසුගිය පාලන කාලවල වරදක් බවය. ප්රශ්නය ඇති කළ අය ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරනවා යනුවෙන් ඔහු කීම මඟින් ඒ බව පැහැදිලි වේ. ජනාධිපතිවරයාගේ අදහස මුළුමනින්ම වැරදි…
විවිධාකාර සමීක්ෂණ, පර්යේෂණ සහ සංගණන පැවැත්වූ බව ප්‍රකාශ කරමින් රට පිළිබඳවත්, රටේ ආර්ථික සමාජ සහ දේශපාලන තත්ත්වය පිළිබඳවත් විවිධ චිත්‍ර රූපගත කිරීමට විවිධ පිරිස් මේ දිනවල සූදානමින් සිටින බව පෙනේ. මහජනතාවගේ අදහස් ලෙස හෝ යම් යම් අංශවල සංඛ්‍යා දත්ත ලෙස හෝ ප්‍රකාශයට පත්කර ඇති එවැනි වාර්තාවලින්, සැබෑ තත්ත්වය දරුණු ලෙස විකෘත කර ඇති අවස්ථා…
ආණ්ඩුවේ පාලනය යටතේ ගුවන් සමාගමක් ආරම්භ කර පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් එහි ආරම්භක යුගයේ සිට ඍණාත්මක අදහසක් තිබූ බව ප්‍රකට කතාවක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1980 අප්‍රේල් මස 24 වැනිදා රජයට අයත් සමාගමක් වශයෙන් “එයාර් ලංකා” සමාගම ආරම්භ කිරීම එවකට සිංගප්පූරුවේ අගමැතිවරයාව සිටි ලී ක්වාන් යූ මහතාගේ පවා දෝෂදර්ශනයට ලක් වූ බව කියැවෙනවා. දුරදක්නා නුවණින් යුත් කීර්තිමත් පාලකයෙක් වූ ලී ක්වාන් යූ…
‘පොහොර දියව්’ – මේ පසුගිය දිනවල පුද්ගලික රුපවාහිනී නාලිකා වල ප්රවෘත්ති විකාශනයේදී අසන්නට දකින්නට ලැබුණු දෙයකි. මෙය නව සටන් පාඨයක් නොවුවද, මෙවර එය එලි දකින්නේ ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ පලිබෝධනාශක ආනයනය තහනම් කර ඇති අවධියක දිය. ඒ තහනම දින කිහිපයකට පෙර ගැසට්ටුවක් මගින් පැනවුවා පමණි. ක්ෂේත්රයේ පොහොර මාෆියාවක් බිහි වී ඇතැයි දැනගන්නට ඇත. මෑතකදී…
. ජනාධිපතිවරණ සටනේ රනිල්ට ලැබිලා තියන ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය.මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ලකුණු අතරින් රනිල් තෝරගෙන තියෙන්නේ ගෑස් සිලින්ඩරය.ගෑස් සිලින්ඩරය වගේ ලකුණ ලැබීමේ ප්‍රබල වාසියක් මෙතනදී රනිල් තියනවා.සජිත් තරඟ කරන්නේ දුරකතනයෙන්. දුරකතනය කිව්වට එක land phone එකක්.රනිල් ඒකට කිව්වේ කරකවන එකක් කියලා.දැන් තියෙන්නේ කරකවන ඒවා නෙවෙයි ඔබන ඒවා කියලත් රනිල් කිව්වා. රනිල් කියන්නේ smart phone…
ලංකාවේ දේශපාලන විවාදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති අර්ථකථනය කිරීම පිළිබඳව ඇති සාකච්ඡාව බෙහෙවින් තියුණු වෙමින් පවතියි. පාර්ලිමේන්තු මැතිවරණය සහ කොරෝනා අර්බුදයට මුහුණ දීමට ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ගෙන ඇති සමහර ක්‍රියාමාර්ගවල නෛතික පදනම්, සහ අප්‍රියෙල් 30දායින් පසු රාජ්‍ය මුදල් භාවිත කිරීමට ජනාධිපතිතුමාට ඇති බලය යන තේමා තුන මෙම විවාදයේ කේන්ද්‍රයේම තිබේ. සිරිත් පරිදි මෙම විවාදය…