විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය – ඉකොනොමැට්ටා
ඉකොනොමැට්ටා
Personal blog




දැන් සියලු දේශපාලන නායකයන් කතා කරන්නේ ජනමතය පිළිබඳවය. පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ ප්‍රතිඵලය අනුව පරිපාලනයේ හා ආණ්ඩුවේ වෙනස්කම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනමතය තේරුම්ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය. ඇමැති මණ්ඩලයේ වෙනසක් ද සිදුකළේ නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැති අතට ගනිමිනි. වහාම ක්‍රියාත්මක…
මාසයකට රුපියල් 50,000කට වැඩියෙන් උපයන කලාකරුවන්ගේ සහ ගත්කතුවරුන්ගෙන් අය කළ 14%ක් වූ ආදායම් බද්ද නැවත 5% දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බැවින් පසුගිය අප්‍රේල් 01 වැනි දා සිට එලෙස අය කරගත් බද්ද නැවත කලාකරුවන්ට ලබාගැනීමට අවස්ථාව ලැබෙන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි. මීළඟ අයවැයට ප්‍රථම ඒ සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට…
මේ රටේ කලාකරුවන් මුහුණ දී සිටින ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා. විජයදාස රාජපක්ෂ, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන්ද රජයේ නිලධාරින් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වුණා. කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහි දී කලාකරුවන් ජනාධිපතිතුමාව දැනුවත් කළා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සිදුවී ඇති පිරිහීම ගැන කලාකරුවන් කරුණු දැක්වූවා. එම…
අපි 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් දායක වුණෙමු. අද වනතුරුත් මම රටේ යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලන වෙනස්කම් වෙනුවෙන් මා ක්‍රියාත්මක වන ප්‍රධාන අවකාශය වන සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමි. ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය…
1959 සැප්තැම්බරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනු ලැබීය. 1960 මාර්තු මැතිවරණයේදී බිහිවූයේ කිසිවකුට වැඩි බලයක් නැති පාර්ලිමේන්තුවකි. නැවතත් මැතිවරණයක් කැඳවනු ලැබීය. 1960 ජූලි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වීය. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ සිරිමා මැතිණිය අගමැති ලෙස පත්විය. අලූතින් පත්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයට එරෙහි ව්‍යාපාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත්තේය….
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙක් පමණ ආණ්ඩුවට සහය දක්වන්න කැමැත්ත පළ කරනවා. එහෙම පිල් මාරුවක් සිදුවුණොත් ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙනව. ඊට පස්සෙ අපිට පුළුවන් තුනෙන් දෙකක බහුතරයක් සමගින් විධායක බලතල කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංසෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න. ද්‍රවිඩ ජාතික සංධානයේ එම්.ඒ. සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ…