මේ අයවැයත් හරියට පිස්සාගේ පලා මල්ල වගෙයි – රටේ රාළ
. ජනාධිපති අනුර කුමාර ඊයේ (නොවැම්බර්07) මාලිමා ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කළා. පැය හතරකට වැඩි කාලයක් අනුර එක දිගට කතාව කළා.මේ අයවැය යෝජනාව ගොඩක් දිග එකක් නොවුනත් අනුර ඒක සෑහෙන කාලයක් දිග්ගස්ස ගත්තා.මේ අයවැය ගැන රටේ රාළගේ සම්පුර්ණ අදහස ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හැබැයි බැලූ බැල්මටම මේ අයවැය රටේ රාළට දැනෙන විදිහ රටට කියන්නේ ඕනි.රටේ රාළ…
