කාල් මාක්ස්, එංගල්ස් කම්කරු පන්තිය සඳහා ශ්‍රී ලංකා සහල් ආනයනය අනුමත කරනු ඇත: විශ්ලේෂණයක් – ECONOMYNEXT
| |

කාල් මාක්ස්, එංගල්ස් කම්කරු පන්තිය සඳහා ශ්‍රී ලංකා සහල් ආනයනය අනුමත කරනු ඇත: විශ්ලේෂණයක් – ECONOMYNEXT

  ශ්‍රී ලංකාවට සහල් ආනයනය කාල් මාක්ස් සහ එංගල්ස් අනුමත කරනු ඇති බව ECONOMYNEXT වෙබ් අඩවිය පළකොට ඇති විශ්ලේශානයක සඳහන් වෙයි. එහි මෙසේ ද සඳහන් ය. “විදේශීය බඩ ඉරිඟු මත ආරක්‍ෂක බදු පැනවීම කුප්‍රකට ය, එය මිනිසුන්ගේ සාගතය ගැන අනුමාන කිරීම ය” යි මාක්ස් 1848 දී බ්‍රසල්ස්හි නිදහස් වෙළඳ සම්මේලනයේ දී ඔහු විසින් පැවැත්වීමට නියමිත…

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම – ඉකොනොමැට්ටා
| |

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් මිලියන 12,550ක මුහුණත වටිනාකම් සහිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර 11කින් 96%ක ප්‍රමාණයක අයිතිය හිමි පුද්ගලයින් හෝ ආයතන විසින් ස්වේච්ඡාවෙන් එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා. මෙම බැඳුම්කර වලින් දහයකම හිමිකරුවන් අතරින් “අවශ්‍ය අවම ප්‍රමාණය” එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර ඇති බැවින්…

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ – ඉකොනොමැට්ටා
| |

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය ඊයේ (දෙසැම්බර් 12) දිනයෙන් අවසන් වුනා. දැනට පෙනී යන පරිදි මෙම හුවමාරුව සඳහා විශාල ඉල්ලුමක් පැවතී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ස්වෛරිත්ව බැඳුම්කර වලින් 98%ක් පමණම හුවමාරු…

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග
| |

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග

ලෝකයේ මෙන් ම රටක ආර්ථිකය යනු සමාජයීය සංවිධානයකි. නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, සහ අතරමැදියෝ කොටි ගණනක් එයට සම්බන්ධව සිටිති. ආර්ථිකය යනු ඒ සියල්ලන්ගේ සාමුහික ක්‍රියාකාරීත්වයකි. මෙම සමාජයීය සංවිධානයේ ඇතිවන ප්‍රශ්නවලට සමාජයීය විසඳුම් අවශ්‍ය වෙයි. එහි දී රජයකට නීතියෙන් කළ  හැකි දේ සහ බැරි දේ තිබේ. රජය කළ  යුත්තේ කළ  නොහැකි දේ තේරුම් ගෙන කළ  හැකි දේ කිරීම…

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි? – ඉකොනොමැට්ටා
|

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි? – ඉකොනොමැට්ටා

මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල යම් වැඩි වීමක් සිදු වී ආකාරයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 පළමු මාස දහය ඇතුළත ඩොලර් මිලියන 4,862ක ශ්‍රමික ප්‍රේෂණ…

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා

වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා. එයින් පසුව පසුගිය ඔක්තෝබර් මාසය දක්වාම මහ බැංකුව සතුව යම් විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණත් මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය පැවතුණේ…

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග
| |

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක් වන්නේ සහල් හිගය සහ මිල ඉහළ යාම හමුවේ ආණ්ඩුවේ මතවාදය සහ ක්‍රියාමාර්ග අර්බුදයට ලක් වීම යි. මෙහි දී මාලිමා ආණ්ඩුව…

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට! – ඉකොනොමැට්ටා
| |

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට! – ඉකොනොමැට්ටා

නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි….

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට! – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට! – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා. මෙවැනි වෙනසක් කරන බව කලින්ම දැනුම් දී තිබුණා. මෙතෙක් පැවති ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් තිබුණා. ඒ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකයයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව, මහ බැංකුව විසින් ඉලක්ක කළේ වෙළඳපොළ පොලී…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙයි – රජයෙන් නිවේදනයක්
|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙයි – රජයෙන් නිවේදනයක්

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළේය. ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරේ. එම ක්‍රියාවලිය සඳහා…

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. – (මහාචාර්ය රොහාන් සමරජීව)
| |

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. – (මහාචාර්ය රොහාන් සමරජීව)

දුෂණය සම්බන්ධ “තෝරෙකුට හෝ මෝරෙකුට” පවරන නඩුවක් ආණ්ඩුව විසින් පළමු මාස 12 තුළ  සාර්ථකව අවසන් නොකළහොත් සියලු විශ්වසනීයත්වය නැති කර ගනු ඇතැයි ගෞරවනීය සහ පළපුරුදු සගයකු පැවසූ රැස්වීමක මම සිටියෙමි. දූෂණ ආඛ්‍යානය සාර්ථකව සමාජගත කිරීම තුලින් ඔවුන් බලයට පත් වූ බැවින් ඔවුන්ට එය අනිවාර්ය බව ඔහු පැවසීය. ඔහු නිවැරදි නම් ආණ්ඩුව සිටින්නේ අමාරු තත්ත්වයක බව…

IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?
| |

IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය. මෙම සමාලෝචනය IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් විසින් අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ වන මීළඟ…