බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම – ඉකොනොමැට්ටා



උතුරු ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන යාපනය, කඩිසර සහ කාර්යක්ෂම මිනිසුන්ට ජනාවාස, විද්වත් භාවයට ඉඩක් ඇති, ඒ සියල්ලටම වඩා, නීති ගරුකත්වය අගයන සමාජයක් වශයෙන් සම්ප්‍රදායික කීර්තියක් දිනාගෙන තිබේ. නිදහස් දෙමළ ඊලාමයක් වෙනුවෙන් අරගල පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම පළාතේ (ඔවුන් හැරුණු විට අනිත් අය විසින්) පවතින නීතිය පිළිපදින බවටත්, දෙමළ සමාජ සම්මතයන් ආරක්ෂා කෙරෙන බවටත්…
1978 සැප්තැම්බර් මාසයේ සිට ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරෙහි විශාල ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ නිසා පටු දේශපාලන කෝනයකින් මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය දිහා බලන්නෙ නැතුව, ඒක ජනතාවට අවශ්‍ය, රටට අවශ්‍ය, අපි සියලූ දෙනාට ම අවශ්‍ය කාරණයක් හැටියට ඉතාමත් පුළුල් ලෙස හිතලා මේ ප්රශ්නය දිහා බලන එක ගැන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ගැන ඇත්තවශයෙන්ම අපිට තිබෙන්නේ ආඩම්බරයක්….
ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි නැත. අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික අපරාධකරුවන් ඉවත්කිරීමට හැකි වී තිබේ. අරගලය විසින් පිළිනොගත්ත ද, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව පත්වූයේ ද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග අරගලය දියවීයාමක් සිදුවී ඇති බව ඇතැමෙක්…
ශ්‍රී ලංකා – රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබද මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය….
ගෙවීයන සතිය තුල අගමැතිවරයා ජනතාවට ඉහළ ප්රතිලාභ ලැබෙන “සුදු ජූලිය” සංකල්පය යටතේ පියවර රැසක් ගත්තේය. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හමුදා සහ පොලීසියට ආබාධයන්ට වකුගඩු රෝහීන් ඇතුළු ජන ස්ථර රැසකට රු. දස ලක්ෂ 39,360 ක දැවැන්ත මුදලක් හරහා ප්රතිලාභ ලබා දීම ජූලි මාසයේ සිට ඇරඹිණි. ඊට අමතරව සමෘද්ධිය අලුතින් පවුල් ලක්ෂ 6 කට බෙදා දීමද රට පුරා…
රනිල් දැන් නැවත වතාවක් බර පතල අනතුරු ඇගවීමක් කර තිබේ. ආර්ථිකය නැවත ගොඩ ගත හැකි වුවද මියයන මිනිසුන්ට යලි ජීවය දිය නොහැකි බවත් එම නිසා දැන්වත් සෞඛ්‍ය අංශවලට නිසි තීරණ ගැනීමට ඉඩ දෙන්නයි රනිල් රජයෙන් ඉල්ලා තිබේ. කොවිඩ් පැතිරීමේ බර පතලම අනතුර ඇත්තේ මාලු වෙළද සල් එළවලු වෙළද සල් හරහා බව රනිල් කීවේය, එය ඇස්…