ස්වෛරිත්ව බැඳුම්කර ප්රතිව්යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ – ඉකොනොමැට්ටා


රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්ය ආදායම 2/3 කින් අඩුවී තිබීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ රජයට කිසිදූ ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පු වී ඇතැයි ‘සැබෑ දේශප්රේමියෝ’ අවධාරණය කර සිටියි. ‘සැබෑ දේශප්රේමියෝ’ වෙනුවෙන් හිටපු මුදල් අමාත්ය මංගල සමරවීර මාධ්ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර තිබේ. ඒ, ‘රැඩිකල්…
ලෝකයේ ලොකුම රාජ්ය සේවයක් සහ හමුදාවක් තියාගෙන අපට ගොඩයන්න පුලුවන්ද කියා අප කල්පනා කළ යුතු බව සාධාරන සමාජයක් සඳහා ව්යාපාරයේ සභාපති හිටපු කතානායක දේශමාන්ය කරු ජයසුරිය මහතා ප්රකාශ කළේ ය. ලෝකයේ සාමාන්ය වශයෙන් රාජ්ය සේවකයින් ඉන්නේ 250 කට එක් අයෙකු වුවත් අපරටේ දහතුන් දෙනෙකුට එක් රාජ්ය සේවකයකු සිටින බව පෙන්වා දුන් ඒ මහතා අපේ…
විදේශ ගතව සිටින ශ්රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්රමාණය මසකට ඩොලර් මිලියන 355.4 ක් දක්වා ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසය වන විට එය ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි. ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශ ප්රේෂණ ලැබීම ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ…
රටේ අනාගතය පිළිබඳව මෙන්ම රට වැසියන්ගේ සහ ඊළඟ පරම්පරාවේ අනාගතය පිළිබඳව ද ආර්ථික අර්බුදය හමුවේ පැන නැඟුණු අවිනිශ්චිතතාව, බලාපොරොත්තු කඩවීම සහ අපේක්ෂා භංගත්වය තවමත් පහව ගොස් නැතැයි සිතමි. 2022 අප්රේල් මස 12 වැනිදා රජය විසින් ශ්රී ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය පියවීම අත්හිටුවන බව පැරණි ණය සම්බන්ධයෙන් පැවැති තත්ත්වයක් ඇතිවුවද එදින සිට ලබා ගන්නා…
ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී. එවැනි තත්වයකදී තෝරාගත යුතුව තිබෙන්නේ රටට සුදුසු ක්රමයක් මිස පුද්ගලයකු නොවන්නේය. ක්රමය පැහැදිලි ලෙසම දේශපාලන ආර්ථික රාමුවක් තුල ගොඩනැගෙන තාර්කික රාමුවක් මත ගොඩනැගිය යුත්තක් වන්නේය. පුද්ගලයා වැදගත් වන්නේ එම දේශපාලන ආර්ථික ක්රමය මුලෝපායිකව මෙහෙයවීමටය. 2022 වර්ශයේ දී රට බංකොලොත්භාවයට පත් වු බව අප සියල්ලන්ම දන්නා කරුනකි. බංකොලොත්භාවය…