|

උද්ධමනය බිංදුවට බහීවි – මහ බැංකුව කියයි

 

 

මෙරට උද්ධමනය ඉදිරි කාලයේ බිංදුව ආසන්නයට පහළ බහිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඉදිරි කෙටි කලක් සඳහා එම තත්ත්වය පවතිනු ඇති බවත්, ඉන්පසු උද්ධමනය මැද තනි ඉලක්කයක ස්ථාවර වනු ඇති බවත්, මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *