ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි? – ඉකොනොමැට්ටා


ලංකාවේ වසරක අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කි. ඉන් 11 ක් ලැබෙන්නේ කාර්මික අපනයන වලිනි. කාර්මික අපනයනවලින් ලැබෙන ආදායමෙන් සියයට 48 සිට 49 අතර ප්‍රමාණයක් ලැබෙන්නේ ඇඟලුම් අපනයනවලිනි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. කොරෝනා උවදුර පැවැතිය දී 2021 දී ද අපි එතරම් ආදායමක් රටට උපයා දුන්නෙමු. රටට ලැබෙන විදේශ ආදායමෙන් නැතහොත් ඩොලර්…
අනුර,සජිත්,දිලිත් ජනාධිපති අපේක්ෂකයෝ විදිහට විවිධ ආකෘතිවලින් ජනතාව අමතමින් යනවා.මීට අමතරව අනෙක් පක්ෂත් ඉදිරි මැතිවරණයට සුදානම් වෙමින් ඉන්නවා.දැනට පක්ෂ බහුතරයක් භූමියට බැහැලා.ඒ කිසිම පක්ෂයක ආරම්භක පියවර අසාර්ථක නෑ.මැතිවරණ උණුසුම වැඩි වෙනවත් එක්ක ජනතාව තමන් කැමති මතවාද එක්ක එකතු වෙනවා.ඒවාට ප්‍රතිචාර දක්වනවා. මෙතනදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙක් අයට වඩා වෙනස් ආකාරයේ ප්‍රවේශයක් අරන්.පහුගිය දවස්වල මාධ්‍යවලට මුදා හැරලා…
මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් සම්බන්ධව තිබෙන පොදු විවේචනයක් වන්නේ ආණ්ඩුව විසින් කරන්නේ රනිල් කළ දේවල්ම බවයි. එහෙමත් නැත්නම් රනිල් විසින් කරන්න හිටපු දේවල් බවයි. ඒ කතාවේ සැලකිය යුතු ඇත්තක් තිබෙනවා. මීට පෙරද ලියා ඇති පරිදි. රනිල්ගේ ආණ්ඩුව විසින් කළ සහ කරන්න සිටි බොහෝ දේවල් කළ යුතු දේවල්. ඒ නිසා, ආණ්ඩුව වෙනස් වුනත්, අලුත් ආණ්ඩුවටත්…
දර්ශනය හදාරන ශිෂ්‍යයෙකුට ඔහුගේ මහාචාර්යවරයාගේ දියණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ක්‍රෂ් එකක් කියමු. ඒ කියන්නේ ඔහුගේ උපයෝගීතාවය වැඩි කරගත හැකි දෙයක් සඳහා නොසංසිඳුණු ඉල්ලුමක් ඇති වෙනවා. දැන් මේ ශිෂ්‍යයා තමන්ගේ හිතේ ඇති වුනු ආදරය හිමි ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්න කාලයේදී, ඒ කියන්නේ වටේ යමින් ට්‍රයි කරන කාලයේදී, ඔහුට ඒ සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා….
ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින් කරන ප්‍රකාශ ඉතා ම වගකීම් විරහිත බව විශේෂ වීඩියෝවක් අන්තර් ජලයට මුදා හරිමින් ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ හැකිව තිබු බවට කරන ප්‍රකශ බොරු බවත්, එය මගහැර නොහැකි බවත් ඒ…
එකසත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේන නායකත්වයට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව විකල්ප පෙරමුණක් හදන්න ගිය විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනාට මහින්ද පිලේ සිටි අන් සියලු කණ්ඩායම් විරුද්ධ වීම නිසා අනාථ වන්නට සිදුවී ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි .මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩපිළිවෙලට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇත .ශ්‍රී ල නි ප අනෙක්…